(කේ .බුද්ධික කුමාරසිරි)
පාදුක්ක ,ලියන්වල , තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී ජීප් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ ධාවනය වූ දුම්රියක ගැටී ඇති බව මීගොඩ පොලිසිය පවසයි.
මෝටර් රථයේ රියදුරු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට සුළු තුවාල ඇති බව රෝහල් ප්‍රකාශ යෙක් පැවැසීය.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ග ගගේට්ටුව කරු එම ස්ථානයේ නොසිටි බැවින් එම ගේට්ටුව වසා නොතිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි
අනතුරට ලක් වූ දුම්රිය කැළිණි වැලි දුම්රිය මාර්ගයේ උදෑසන කාළයේ ධාවනය වන අවසන් දුම්රිය බවත් අනතුර සිදුවීමෙන් පසු දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම නිසාවෙන් එම දුම්රිය ධාවනය අත්හිටවූ බව පාදුක්ක දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසීය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජීප් රියක් දුම්රියක ගැටෙයි
ගුණරත්න Thursday, 20 March 2025 01:03 PM
ඔන්න වාහන, කෝච්චියක වැදිලත් ඉස්සරහ පොඩ්ඩක් තැලිලා විතරයි, කෝච්චියටත් අලාබ වෙලා. අපේ පොඩි ත්‍රී වීල් එක වැදුණා නම් එකේ කෑලිත් නැහැ. 4ක් 5ක් එලොව එක සැරේ යන්නත් වාසනාවක් පෑදෙයි.