IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජොන්ස්ටන්ට වරෙන්තු

(මනෝප්‍රිය ගුණසේකර)

සතොස ආයතනයේ වංචාවකට අදාල නඩුවකට පෙනී නොසිටිම හේතුවෙන් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද වාරෙන්තු නිකුත් කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ  ජෙන්ස්ටන් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥවරු කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ වූ එකඟතාවයකට අනුව තම සේවාදායකයා  රහස් පොලියේ පෙනී සිටිම හේතුවෙන් මෙම අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව දැනුම් දුන්නේය.

සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළ විනිසරුවරයා එම නඩුව ජනවාරි 24 කැඳවීමට නියම කළේය .



අදහස් (4)

ජොන්ස්ටන්ට වරෙන්තු

පොඩිඑකා Wednesday, 23 October 2024 12:38 PM

මෙහේ ඇවිල්ල එහේ යන්න තිබුණේ නැතෙයි?

:       0       10

කොස්තාපල් Wednesday, 23 October 2024 12:41 PM

එහෙම යන්න වුණේ නැත්තං සුවර් එකටම එනවා සර්. එයා හරි නීතිගරුක මනුස්සයා.

:       0       10

ජගත් ලියනගේWednesday, 23 October 2024 02:47 PM

හරිම නීතිගරුක තමයි. අපි ඒක දැක්ක පාර්ලිමේන්තුවේදී බැඳුම්කර සිද්ධිය වෙලාවේ...!

:       0       4

පිටිගල මිලානෝ Wednesday, 23 October 2024 01:45 PM

කළ පව් පස්සෙන් එලවන කොට ෂැපද….?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site