IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජොන්ස්ටන් ලබන 30 තෙක් රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

කොටස් එකලස් කළ වාහනයක් සන්තකයේ තබාගෙන පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනානාදු මහතා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුනු සැලකිල්ලට ගැනීමෙන් අනතුරු සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල යළි කැඳවන ලබන 30 වැනිදා සිද්ධියට අදාල කරන විමර්ශනවල ප්‍රගිතිය වාර්තා කිරිමට රහස් පොලිසියට නියම කළාය. 



අදහස් (4)

ජොන්ස්ටන් ලබන 30 තෙක් රිමාන්ඩ්

පිටිගල මිලානෝ Wednesday, 23 October 2024 05:59 PM

ටැක්සි අබයාව මේකට ගාවගත්තු එකට අප්පච්චිට තද වෙලාලු ඉන්නේ නේද…? ෆෝන් ආන්සර් කළේත් නැහැලු නේද…?

:       2       37

මොහමඩ් රිස්වාන් සවුදි අරාබිය Wednesday, 23 October 2024 06:27 PM

සිනාසෙමින්, සිර ගෙදර යන එකම පුද්ගලයා ජොනී...

:       1       44

achini Wednesday, 23 October 2024 06:32 PM

කපුටෙක් මරලා තට්ටක් එල්ලුවා නම් හරි...!

:       2       57

Pankumburage Wednesday, 23 October 2024 08:31 PM

අහෝ ජොනී. කෝ අර තිබුණ චන්ඩි ටෝක්.

:       3       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site