
(යොහාන් භාසුර)
ලියාදිංචි නොකළ වාහනයක් පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගරගත කර සිටින පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (25) පෙරවරුවේ පැමිණීයේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී ජොන්ස්ටන් ප්‍රනානදු මහතාගේ සුවදුක් විමසා පිටව ගියේය.
පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරකාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහත්වරු ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට ඊයේ බන්ධනාගාරයට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොනීට කලින් හිරේට යන්න හිටපු කෙනෙක්. සුනාමි හොරා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු ආර්ථික ඝාතකයින්...!
අනාගත නිවහන දැකබලාගන්න වෙන්නැති නේද? සිය පවුලත් එක්ක ආවානම් තමයි වඩාත් සුදුසු...
මයිනාට යන්න මරූටියක් හරි, ත්‍රිවිල් එකක් හරි දුන්නා නම් හරි.. ඔන්න අපිට ගෙන්නපුවානේ, අහස උසට බදු ගහලා කාලකන්නි.. හිරේ ගියොත් මොවුන් යන්නේ අපේ බදු මුදල් වලින්...
හොරු වෙනුවෙන් හොරු...
තනියම නැතුව පවුලත් එක්කන් ගියානම් නරකද? මොකද හැඳුනුම් පතේ නඩුව අහනකොට එයත් ලඟදීම ඔතැනට යයි...
ගෙදර කට්ටියට ඉන්න හොඳ තැනක් හොයාගන්න ඇවිල්ලා නේද?
තමුන්ටම හරියන කෙනෙක් නිසා නොගිහින් බෑනේ...!
ඔව් ඉතින්, මහින්ද ජොනී බලන්න යායුතුමයි. මොකද එයාලා එකටම බිස්නස් කරලා එකටම හම්බ කලානේ රටේ සල්ලි ටික...!
දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ මහින්ද හිටපු ජනාධිපතිතුමා මේවා දකින්නට මේ වෙනකම් ජීවත් වෙන්න ඉඩ සලස්වපු එකට තව මාස හත අටක් ඔහොම ජීවිතේ අල්ලගෙන ඉන්න ජනාධිපතිතුමා තව ගොඩක් දේවල් බලගන්න තියෙනවා.
ලෝකේ කිසිම රටක ජනාදිපතිවරු නොකරන දෙයක් මේ මෝඩයින් කරන්නේ. රටේ සම්පත් විනාස කරපු හොරෙක් බලන්න යන්න තරම් මිහරකෙක්දෙ? මුන් කොහොමද ඉතින් රටේ සම්පත් රැක ගන්නේ. මුන්ගේ. බඩගෝස්ටත්‍රයින්ට රට භාරදෙනවා ඕනදෙයක් කරලා මගෙ පන්ගුව අර්න් වරෙන් කියනවා. වෙන රටක නම් මෙයත් ඇතුලේ අද නැත්නම් කවුරුහරි වෙඩි තියලා මේ වගේ හිවලුන්ට.
රටේ ජනතාවටත් ඔය සෙනෙහස තිබ්බා නම් අද වීරයෙක්. එදා ලන්සා අද ජොනියා.
මෙයාට මේ එකඑක රස්තියාදු ගහන්න තමයි ඇම්බියුලන්ස් ඉල්ලන්නේ. පිස්සු. කිසිම දෙයක් දෙන්න එපා. සුනාමි ආධාරයි, රටේ ජාතික ධනයයි, හොරාකාලා රට බංකොළොත් කළ සුනාමිය. රට සූරා කෑවා මදිවාට තවත් වරප්‍රසාද ඉල්ලන්න මේ අයට ලැජ්ජා නැද්ද? ඕක පරම්පරාවෙන් එන පුරුද්දක්..!