
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයට සුළු මොහොතකට පෙර පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් මස අග භාගයේදී කොළඹ තරු පහේ හෝටලයක රථ ගාලක තිබී සොයාගත් බි එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව ඔහු කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු දැන්වත් නීතිය හරියට වෙනවද කියලා
මොහුව හිරබාරයට ගන්න, මොවුන් හිතන්නෙ නීතිය මොවුන්ට යටයි කියල
ආවා ගියා .හැමදාම ඕකනේ උනේ