IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජනවසම සභාපති ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න)
 
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.
 
ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට බාර දුන් බව ජයන්ත තිලකරත්න මහතා ලංකාදීපයට පැවසීය.
 
ඉල්ලා අස්වීමට හේතුව මාධ්‍යයට හෙළි කිරීම අනවශ්‍ය බවද තිලකරත්න මහතා කීය. ජයන්ත තිලකරත්න මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ය.
 



අදහස් (3)

ජනවසම සභාපති ඉල්ලා අස්වෙයි

ගුණරත්න Thursday, 14 August 2025 10:55 PM

ආණ්ඩුවේ ඉන්න අධිකතර මාන්නයෙන් පිරුණු මන්පොර ඇමතිලා එක්ක වැඩ කරන්න වහලෙක් නොවන මනුස්සයෙක්ට බැහැ වගේ, දැන් මේ කීවනි සභාපතිද අස්වෙලා ගියේ?

:       33       23

කෞෂිFriday, 15 August 2025 09:21 AM

ගුණේ නේද ඉස්සෙක් වගේ ඕව ඔක්කොම ඔලුවෙ තියාගෙන ඉන්නෙ! ඉතිං ඇයි අහන්නේ?!? යෝග නමෙනුත් මොකක් හරි දාන්න.

:       0       0

අරවින්ද මොණරවිල Friday, 15 August 2025 09:41 AM

හවුලේ හොරා කන්න, රාජ්‍ය දේපල අවභාවිතා කරන්න හෝ මහජන මුදලින් සැප සම්පත් භුක්ති විදින්න බැරි වීම හො භාරගත් වැඩේ හරියට කරන්න උවමනාව හා කැපවීම නැත්නම් තනතුර දාලා යන්න වෙනවා. එහෙමත් නැත්නම් පෞද්ගලික හේතුවක් වෙන්න පුළුවන් ඒක පොහොට්ටු සජබ අලි හවුලේ කසළ ශෝධකයන්ට නොතේරෙන්න කාරණයක් වෙන්න ඕනා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site