
(මනෝප්‍රිය ගුණසේකර)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යළිත් වරක් පත්කර ඇත.
ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට මාස 06ක කාලයක් සඳහා පත් කර ඇති අතර ඒ බව ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය අද (07) රාත්‍රීයේ නිකුත් කෙරිණී.
ජූනි මස පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙන අන්දමට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ඉන්න මාස හයට වෙන්න ඇති?
අරගල" සමයේ මෙතුමා කළ සේවයට කෘතගුණ සැලකීම කළ යුතුමයිනේ.
මෙලොව රහක් නෑ