(යොහාන් භාසුර)
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව සමාජවාදී තරුණ සංගමය පවසයි.
එම සංගමය අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට අදාල පැමිණිල්ල අද (26) පස්වරුවේ ලඛිතව ඉදිරිපත් කරන බවද සදහන් කළේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක
ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත
ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.
සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති
මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
Nimesh Friday, 26 April 2024 10:01 AM
වැඩක් නැහැ, ඕකත් අර රාජපක්ෂලාට එරෙහිව දාපු පැමිණිලි වගේම වෙයි... මේ හාමුලා ටික බලයේ ඉන්නකන් කිසිම දේකින් වැරැදිකරුවෝ වෙන්නේ නැහැ..
ජයන්ත Friday, 26 April 2024 12:27 PM
එළ කිරි...!
wedage Friday, 26 April 2024 01:04 PM
ගුල්ලන් ගහපු හාල් මිනිස්සුන්ට බෙදා දුන්නාට දූෂණයට එරෙහිවත් පැමිණිලි කරන්න.
සිල්වා Friday, 26 April 2024 01:45 PM
ඡන්ද කිට්ටු වෙනකොට අල්ලස් කොමිසමටත් පැමිණිලි වැඩි වෙනවා.
Hafeel Friday, 26 April 2024 02:07 PM
ඉදිරියේදී බලයට එන ජාතික ජනබල වේගයේ ආණ්ඩුව මගින් මේ දූෂිතයින් සේරටම තරාතිරම් නොබලා උපරිම දඬුවම් දියයුතුයි. එක වෙනවාමයි.