(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් ගොඩනැගිලි යොදාගන්නා හෙයින් මේ මස 15 වැනිදින රජයේ පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ මස 16 වැනිදින ජනාධිපතිවරණය පැවැත්වෙන හෙයින් රජයේ පාසල් වල ගොඩනැගිලි ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා හෙයින් මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදී එම තීන්දුව ගත් බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd