(ෂේන් සෙනෙවිරත්න)
රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද හවස විශේෂ ලිපියක් නිකුත් කළහ .
රට තුළ තුල උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳලිමෙහිලා තෛනිකායික අතිපූජ්‍ය මහා මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් ඉදිරිපත්කරන ලද කරන ලද යෝජනා මාලාව පිළිබඳව අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව කටයුතු කරන්නේ නම් මහා සංඝරත්න එක්ව එම සම්මුතියට ප්‍රකාශ කරන බවට එම ලිපියේ සඳහන් වෙයි.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක, වරකාගොඩ ශ්‍රී ඤාණතරන අස්ගිරි පාර්ශවයේ මහනායක, දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනා නිකායේ උත්තරීතර මහා නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය ජනපතිවරයාට, විපක්ෂ නායක ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයිනට එම ලිපිය ඉදිරිපත් කර ඇත.
සම්පූර්ණ ලිපිය මෙසේයි .


2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිට - පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ අප්‍රසාදය