IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

ව්‍යවස්ථා දායක සභාව විධායකයේ කොටසක් බවට පාර්ලිමේන්තුවේ දී තමා මීට කියූ අදහස සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරිපත් කළ අදහසට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා  17 වන ව්‍යවස්ථා සංශෝධන නඩුවේ තීන්දුව ගෙන හැර දක්වන්නට තමා කැමති බව කීය.

මුල සිටම යෝජනා කර ඇත්තේ  ව්‍යවස්ථා දායක සභාව විධායකයේ කොටසක් හැටියට බව කී ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයා කරන පත්කිරීම් සඳහා සහය වීම එහි කාර්යයක් යැයි සඳහන් කළේය.



අදහස් (0)

ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site