IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිගෙන් ශෙයික් හසීනාට සුබ පැතුම්

(අංජුල මහික වීරරත්න)

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය (HE Sheikh Hasina)පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කරවමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

ෂෙයික් හසීනා මහත්මියගේ දූරදර්ශී නායකත්වය පිළිබඳ සදහන් කළ ජනාධිපතිවරයා ඇය සතු දැනුම සහ අත්දැකීම් තුළින් බංග්ලාදේශයේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවට විශ්වාසය පළ කළේය.



අදහස් (6)

ජනපතිගෙන් ශෙයික් හසීනාට සුබ පැතුම්

අරවින්ද මොනරවිල Monday, 08 January 2024 05:56 PM

"අර ඡන්දයකින් දිනලා එන්න බැරි නිසා ගේමක් ගහලා පුටුවට පැන ගත්තු එකා නේද මම ඡන්දයෙන් දින්නම සුබ පතලා තියෙන්නේ" කියලා දැන ගත්තම ෂික් හෂින්ට චිඃ කියලා හිතෙයි.

:       4       14

Prabha Monday, 08 January 2024 06:46 PM

තවත් ණයක් ගමුද?

:       0       0

dupul Monday, 08 January 2024 07:05 PM

තෑන්ක් යු වෙරි මච්. ණය නම් ඉල්ලන්න එපා. මමත් මේ දවස් වල රිම් එකෙන් යන්නෙ .

:       0       0

Lakmal Monday, 08 January 2024 07:14 PM

විපක්ෂේ චන්දෙ වර්ජනය කරලා ඉද්දි අගමැති වුනු ගැනිට එක ආසනයක් තියන් ඇවිල්ලා හොර පාරෙන් ජනාධිපති උනු එකා සුභ පතනවා. අනේ යකෝ

:       0       0

Chandima Tuesday, 09 January 2024 04:48 AM

එතුමිය ඒ සුභපැතුම බැලුවද ?නැතිනම් හොරෙකුගේ ලියුමක් නිසා විසිකලාද ?දැන් බලන්න ෆොටෝ එක උනත් ?තනියම දැම්මා නම් බල්ලෙක්වත් බලන්නේ නැති නිසා බංගලාදේශ අගමැතිතුමිය ලඟින් දානවා

:       0       0

චන්දන Tuesday, 09 January 2024 07:53 AM

ඒ වුනාට ෂික් හසීනා තරම් තමුන් දක්ෂ නැති බව මතක තියා ගන්න. එයාගෙ ආණ්ඩුවෙන් තමුන් ණයකුත් ගත්තා නේද? ලැජ්ජා නැත්ද? ලංකාවට වඩා පහල ආර්ථිකයක් තිබුණ රටක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site