(අංජුල මහික වීරරත්න)
රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ආරාධනයක් කළේය.
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනය කළේය.
බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මඟින් පමණක් රට නැවත ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වැන්දා? පිං කාලේ ඉවර වුණාම ගෙදර යන්න. නැත්නම් කොටියයි, එළුවයි උඩ ටික කනවා... පාතාලය යටටික කනවා. අපට මුහුදට තමයි පනින්න වෙන්නේ...!
ජනමතය තෙරුම් ගන්නවත් මොලයක් නති මෙ වගෙ මනුස්සයෙක් කොහොමද රටක් හදන්නෙ? මෙය දන්නෙ නය ගන්නයි, රටෙ සම්පත් විකුනන්නයි විතරයි. එහෙම තමයි රටවල් ගොඩගන්නෙ කිය්ල මෙය හිතගෙන ඉන්නෙ. එක එක්කෙනට අරදන කර කර ඉන්න දෙයක් නෑ. තමුන් හොදනම් අනරදිතවම ඔය ලගට එයි හමොම. ඔය අසර්තක මනුස්සයෙක්. එක තෙරුම් අරගෙන ඔක පුලුවන් කෙනෙක්ට දෙන්න, නැත්නම් චන්දයක් තියන්න.
ඔබතුමා ප්රමුඛ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා.. රටේ අභිවෘද්ධියට අවශ්‍ය ඕනෑම පනතක් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්.. වජිර කියන විදිහට රටේ ජනතාවගෙන් බහුතරයකුත් ඔබලාට තිබෙනවා. ඉතින් මොකටද විරුද්ධ පක්ෂවල ඉන්න දේශපාලකයෝ පිටුපස යන්නේ...? කරලා පෙන්වන්නකෝ...!
ඔබතුමා කියන ඔය නව ආර්ථිකය සහ නව දේශපාලනය ගොඩනගන්නේ කොහොමද? පරණ හොරුත් (රත්රන් හොරා 1සහ 2, වඩේ චාමර, කස්සිපු ජොනී, පුත්තලම් බූරුවා, කුඩු ලංසා) එක්ක, ඔබතුමා දන්නේ නැතිවුණාට මිනිස්සු පාසලක තිබෙන උත්සවයකටවත් දැන් ඔය කියන හොරු වැද්ද ගන්න කැමැති නැහැ... සමහරු සහතික පත්‍රයක්වත් ඔය කට්ටියගේ අතින් ගන්න කැමැති නැහැ...
මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයි කියලා හිතන එකම ලොකු පවක්... ඔයාට අපායේ දොර ඇරලා තියෙන්නේ පරණ පින් ඉවර වුණාම යන්න.
හමුදාව කැඳවන්න ආරාධනයක් කරන්න සුමානෙන් සුමානයට කරනවා වගේ පිටරට සවාරි ගහලා ඉවරද?
ඔබ කියපු විදිහට 2041 දී ලංකාව සංවර්ධිත රටක් කරන්න 2023 සිට 2041 දක්වා වසරකට ආර්ථික වර්ධනය 7% පමණ තබාගන්න වෙනවා, වයසක ඔබගේ මොලේට මේක තේරුම් ගියේ නැතිවුණත්, අපොස සමාන්‍ය පෙළට වාණිජ විෂය හදාරන පාසල් සිසුවෙකුට වුණත් වැටහෙන සරල කරුණක් මේක... මුලින්ම ලබන වසරේ හෝ රටේ ආර්ථික වර්ධනය 7% ට ගෙන එන්න ඔබ ගත්තු ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න පුළුවන්ද? කිසිම පැහැදිලි වැඩසටහනක් නොමැති රාජ්‍ය බලය පමණක් තිබෙන, මාධ්‍ය මර්ධනය කරන්න උත්සාහ කරන ඔබ සමග එකතුවෙලා, දේශපාලනික වශයෙන් සියදිවි නසාගන්න කිසිම විරුද්ධ පක්ෂ දේශපාලකයෙක් මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ නැහැ.. හොරෙක් හැරෙන්න...
පිනට ඇවිත් ආණ්ඩු වෙනස් කරන්න යන්නේ අම්මාගේ අප්පාගේ භූදලේ කියලා හිතලද ?
අර ජැක්සන් ඇන්තනී මහත්තයාට ගෙනාපු මැෂිම සුද්ද බුද්ද කරලා තියාගන්න වෙයි ඔය සේරම කරන්න නම් ?අමතක නොකර වෙලාවට පෙති ගන්න
මූට මේක දාලා යන්නම බැරි හැටි .ඔහුට මේ වළෙන් ගොඩ ඒමට දේශපාලන බලයක් හෝ ගුවන් යානයක් තිබුණේ නැත. මරණය දක්වා බලයේ සිටින්නේ ගුවන් යානයක් පමණි. ලැජ්ජයි මචන් එලියට ගිහින් තරුණ පරම්පරාවට ඒ තැන ගෙනියන්න දෙන්න.
රට ගොඩ ගන්න නම්..., හොරුන්ව ආරක්ෂා කරන මහ එකාව හිරේ දමලා අච්චු කරන්න ඕනෑ... එහෙම නැතිව මේ රට ගොඩ ගන්න බැහැ. ඉංග්‍රීසි වචන දෙක තුනක් කතා කෙරුවාට. රටක් ගොඩ ගන්න බැහැ. රටක නීතිය හදන්නේ නැතිව වරදට දඬුවම් නොදී. කවදාවත් රට ගොඩගන්න බැහැ. පළමුවෙන් මෙයාට ඉල්ලා අස්වෙන්න කියන්න ඕනැ. පපුවක් නැති අයට කොහොමද රටක් පාලනය කරන්න පුළුවන්...? මේ නඩේට ජිවිතේට පපුවේ අමාරුවක් ආවා කියලා අහලා තියෙනවාද? ඒ කියන්නේ ඔය නඩේ තුන්දෙනෙක් ඇර එකෙක්ටවත්... පපුවක් නැහැ ජනතාවට දෙන ගින්දර වලට මිනිස්සු රට ගොඩ ගන්නවා.. මෝඩ, නූගත් නඩේ හොරාකාලා, කප්පම් කාලා රට වලපල්ලට අරිනවා. සැවෝම එක්වෙන්න මෙයාව ගෙදර අරින්න.. හිරගෙදර ඉන්නෙ ඕනෑ අය. රජ පුටුවල ඉන්නේ. රටේ නීතියක් නැති නිසා....!
රටට ලීඩර්ශිප් එකක් නැතිව නන්නත්තාර වෙනකොට මෙතුමා තමයි රට බේරාගත්තේ... එතුමාට 2048 වෙනකන් දුන්නා නම් අපි ජපන් ඇමෙරිකාවටත් උඩින් ඉන්නේ... එයාලාට අපි ණය දෙන්න පුළුවන් වෙනවා.
කා සමගද?
ගහන්න ගහන්න වඳින එකත් මෝඩයලු... වඳින්න වඳින්න ගහන එකත් මෝඩයාලු. මම ඔබ ෆෑන් කෙනෙක් නොවේ... ඒත් රනිල් උන්නැහේ මේ දක්වා ඔබ කල දෙයක, දෙමළුන්ට 13 දෙන්න සුදානම් වුණු එක හැරෙන්න, වැරැද්දක් මම දකින්නේ නැහැ. ඒ නිසා ජෙප්පෝ, සජබයෝ වාතෙකට මායිම් නොකර ඔබේ වැඩ කොටස කරගෙන යන්න. හම්බයින් දෙමළුන් සුළු ජාතීන් හැටියට තියෙන්න. ඔය ජෙප්පන්ට සජබයින්ට බඩු මිල විදුලි බිල වැඩිවෙන එක නවත්තන්න බැහැ. ඔවුන් බලයට ආවත් විදුලි බිල අඩු කරන්න බැහැ...