IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපතිගෙන් ගුරු පරපුරට මල්මිටක්

(අංජුල මහික වීරරත්න)

සමස්ත ගුරු පරපුරේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ට සමාජයේ ලබාදිය හැකි ඉහලම ඇගයීම හා ගෞරවය ලබාදීමට තමා ඇතුළු රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝක ගුරු දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

පවත්නා අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමින් මෙරට ගුරු පරපුර සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද  විවිධ වූ දුෂ්කරතාවයන් මැද කාලය, ශ්‍රමය  සහ ධනය කැප කරමින්  දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්නට ඔවුන් සිදු කරන කාර්යයභාරයට  කෘතවේදී වන බවද ජනාධිපතිවරයා කීය.

දියුණු ලෝකය සමඟ තරඟ කළ හැකි දරු පරපුරක් ගොඩනැඟීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසකට රජය මුලපුරා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 



අදහස් (6)

ජනපතිගෙන් ගුරු පරපුරට මල්මිටක්

මැක්ස් Friday, 06 October 2023 11:01 AM

ගුරු පරපුර වෙනුවෙන් ඔබට කළහැකි ඉහළම සේවාව, ගුරු ගෞරවය සමාජය කෙරෙන් සෑහෙන දුරට තුරන් කිරීමට කටයුතු කළ ජෝසෆ් ස්ටාලින්, මහින්ද ජයසිංහ, තිළිණි සැල්වින් වැනි තුට්ටු දෙකේ ගෑනු, මිනිසුන්ගෙන් ඔවුන් බේරා ගැනීමයි...

:       5       6

Rata Perata Friday, 06 October 2023 12:14 PM

තවත් සුරංගනා කතාවක් .පඩි ටිකක් ඉල්ලන්න බලන්න ඔය ප්‍රණාමේ බලාගන්න ඕන නම්.ලංකාවේ සමහර එහෙයියන්ට නම් මේ කතා හොඳයි

:       3       4

wedage Friday, 06 October 2023 12:28 PM

ගුරු උද්ඝෝෂණය වතුර පහර ගහපු පාලකයා නේද මේ මල් මිටක් දෙන්න හදන්නේ

:       4       5

Kiriputha Friday, 06 October 2023 01:25 PM

ඔය පිනා දෙන්නේ පරවෙච්ච මල්

:       4       5

Perera Friday, 06 October 2023 02:07 PM

අනේ මෙයාගේ චාටු දේවල්...

:       3       5

Janith Saturday, 07 October 2023 09:12 PM

ගුරු දිනයේ ඔබ අපට මොන මල් පිදුවත් වැඩක් නෑ. ඔය වැඩබැරි ගොරකා අධ්‍යාපන ඇමැතිව අහක් නොකර...? ආයේ අකිල විරාජ්ට අධ්‍යාපන ඇමැතිකම දෙන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site