(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.
කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම්...!
සාදුකින් පෙලෙන් වුන් දැන් ඉතින් නැගිටියව් සමාජවාදයට යන්න සැරසියව්!
වඩ කරන විරුවා රටට හෙන ගහුවත් තමන්ගෙ මැට්ටම් තම්මට්ටම් කියලා හොරෙන්ම පැන ගත්තා.