(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ නැකතින් රටට සුබ පණිවිඩයක් රැගෙන එන්න !
සහෝදරයා ජනාධිපති අනුර කියලා ඇහෙන කොටත් තියෙන්නේ පුදුම සතුටක්.පගාකාරයන්ගෙන් කොමිස්කාරයන්ගෙන් ලංකාව බේරා ගන්න බිහිවුණු ඔබතුමාට රාජකාරිය කිරීමට සියලු ශක්තිය ලැබේවා!!!