IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් නෑ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිම ගැටුමක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් තිබෙන බවට උලුප්පා පෙන්වන්නට සමහරුන් උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට  පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දුන්නේ ඔහුගේ පලපුරුද්ද අභියෝගවලට මුහුණදීමේ හැකියාව ගැන හොඳින් සොයා බැලීමෙන් පසුව මිස ආවට ගියාට නෙවෙියැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට  ගත හැකි සියලු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වනවිට ගෙන ඇතැයි ද රණතුංග මහතා කීය.

 ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුව මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ජනතාවගේ  දැඩි විශ්වාසයක් පවතින බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.



අදහස් (9)

ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් නෑ

අරවින්ද මොනරවිල Wednesday, 14 June 2023 12:08 PM

රනිල් වටේ ඉන්න කුක්කන් එහෙම කිව්වට රටම දන්නවා වෙන්නේ මොනවද කියලා ඒ නිසා මේ ගොන් තඩියා කියනව ඒවට කවුරුත් කළබල වෙන්නේ නැහැ.

:       4       33

GamageWednesday, 14 June 2023 01:04 PM

මේ මොට්ටයා පාලිමන්ට් යැවුවා ගම්පහ හරකුන්ට මුගේ කතා හොඳයි

:       2       25

Kumara Wednesday, 14 June 2023 12:28 PM

අපිට වැඩකුත් නෑ බෝල ගම් කබරයෝ

:       2       27

Hafeel Wednesday, 14 June 2023 02:22 PM

එසේ ගැටුමක් නැති නිසාද අර මාවිල් ආරු එස් එම් චද්‍රසෙනත් සහ විමලවීර දිසානායකත් ඔවුන්ගේ දුක් ගැන ප්‍රසිද්ධියේ කිව්වේ. තවද ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් නොවුනාට, රටේ ජනතාව එක්ක ලොකු ගැටුමක් තියනවා. චන්දයක් තිබ්බත් එක බලාගන්න පුළුවන්.

:       0       7

ගමේ එකාලා Wednesday, 14 June 2023 02:36 PM

කප්පම්කාරයා කියන දේවල් කවුද විස්වාස කරන්නේ? පොහොට්ටුවෙ සමහර දූෂිත දේසපාලුවන්ට ඇමතිකම් නොලැබුනු නිසා අවුලෙන් ඉන්න බව දන්නෝ දනිති .

:       1       9

fairoos Wednesday, 14 June 2023 03:28 PM

නැත්නම් ඇයි පුතලමෙ බූරුවට තදවෙලා කිව්වෙ

:       1       4

අප්‍රසන්න Wednesday, 14 June 2023 03:36 PM

ඌරට ඉතින් කක්කුසි වලත් එකයි. මඩ වලත් එකයි . බාගෙන කනවා

:       0       6

PRASANNA Wednesday, 14 June 2023 07:14 PM

සම්පූර්ණ ඇත්ත. සහයෝගෙන් වැඩේ දෙන්නේ... ලුණු දෙහි වගේ...

:       2       1

de silva Wednesday, 14 June 2023 08:31 PM

ඔක්කොම හොරු ඔක්කොම යාළුවො මල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 564 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 232 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site