IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති සම්පන්තන්ට සොව පළ කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්. සම්පන්දන් සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

බලය බෙදිය යුතු ආකාරය පිළිබඳ සම්පන්දන් මහතාට ඔහුගේම වූ මතයක් තිබූ බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඔහු ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුකළ බව පැවසීය. ආර්. සම්පන්තන් මහතා වෙනුවෙන් කළ හැකි ඉහළම කර්යය වන්නේ ඒ වැඩකටයුතු සාර්ථකව අවසන් කිරීම බවද ජනාධිපතිවරයා  සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  ආර්. සම්පන්තන් මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් පාර්ලිමේන්තුවේ අද (2) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. 



අදහස් (1)

ජනපති සම්පන්තන්ට සොව පළ කරයි

Ruwan De Silva Tuesday, 02 July 2024 05:31 PM

සම්බන්දන් නම් තමන්ගේ දෙමළ මිනිස්සු මැරුවේ නෑ ඒකට බටලන්දේ රනිල් සිංහල, දෙමළ හැම මනුස්සයෙක්ම මැරුවා.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site