
(අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


(අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ජනාධිපතිවරයාට ධෛර්යක්, ශක්තියක් වන විදිහට ක්‍රියා කරන්න, ඔහුට නිවැරැදිව තීන්දු තීරණ ගැනීමට සහාය වෙන්න. ඉතිහාසයේ ඔබේ නම රන් අකුරින් ලියැවීමට හැකිවන තම රාජකාරිය කරන්න.... ධෛර්යය, ශක්තිය ලැබේවායි පතමි...
සුබ පැතුම්... රටට වැඩක් කරන්න
සුබපැතුම් දයාබර කුමාරනායක මහතාට...
අනුර ජනාධිපතිතුමනි, හිටපු ජනාධිපති රනිල්ගේ 90 කට වැඩි උපදේශකයන්ගේ සේවාව අවසන් කර ඔවුන්ට දී තිබූ වාහන නැවත ලබාගන්න කටයුතු කරන්න. මොකද මාස කීපයකට පෙර ජනාධිපති කාර්යාලයේ වාහන 600 ගාණක් ආගිය අතක් නැහැ කියලා ප්‍රවෘත්තියක් තිබුණා.
මම අහලා තියෙනවා මොහු ගැන, මොහු ඉංගිරිසියෙන් ලියලා තියෙන ලිපි බැරි මරගාතේ කියවන්න උත්සාහ කරලා තියෙනවා. දූෂණ විරෝධී කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. ලේසි වෙන්නේ නම් නෑ, හැබැයි කස්ටම් එක හදාගත්තොත් ගොඩම තමයි...
ජනපතිගේම විශ්ව විද්‍යාල සගයෙක්. සුබ පැතුම්!
ඇඳුනුම්කන් වලට වැදගත් තැන් දීලා පරිප්පු කාපු අය කලිනුත් දැක්කා අපි..
මෙය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරකි. මේ පරිපාලනය පිළිබඳව මට ඇත්තේ ඉතාම කණස්සල්ලකි. අනාගතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි. යන්නේ ගෝටා ගිය පාරේමය. නවතිනු ඇත්තේ ද ඒ තැනමයි. ඡන්දය දුන්, නොදුන් හැමෝටම දෙයියන්ගේම පිහිටයි. රනිල් ඒ බව හොඳින්ම දැනගෙන ගෙදර ගියේය. රටේ දූෂණ, භීෂණ වලට අපි විරුද්ධ නමුත්, කරන්න බැරි දේවල් නිසා අනිත් ඔවුන්මෙන් පරිප්පු කන්න අපේ කැමැත්තක් නැත...
අපේ ජීවිතය ඔය ඉන්නෙ රැක දෙන්න .
රජයට ලැබීමට නියමිත බදු මුදල් දුෂිත නිලධාරීන් විසින් වංචා කරන බව ප්‍රසිද්ධ රහසකි. කරුනාකර එම වංචාවන් වැලැක්වීමට කටයුතු කරන්න