(අංජුල මහික වීරරත්න)
මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්ව ගියේය.
මාලදිවයින් රජයේ විශේෂ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා එහි ගියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා(18)නැවත පැමිණීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු රට ගිහින් රට ගොඩගන්න විදේශ විනිමය එවනවා. මෙයා ඒ සල්ලි වලින් රවුම් ගහනවා.
එහෙදි ගන්න ෆොටෝ වලවත් ඇඹරෙන්නේ නැතුව ඉන්නවද බලමු
යන්න තැනක් නැත්නම් මාලදිවයිනට හරි යනවා.
ජනමතයක් නැති ජනපති මාලදිවයිනට යනවා, ජනමතයක් ඇති ජනපතිගේ උත්සවයට...
තව කී දෙනෙක් යනවද දන්නේ නෑ. ඇත්තටම අපේ රට බංකොළොත්ද?