
(අංජුල මහික වීරරත්න)
ලෝ ප්‍රකට ව්‍යාපාරික,මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති බිල් ගේට්ස් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඩුබායිහි දී අද (03) සිදුවිය.
ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුර මෙම හමුවීම සිදුව තිබේ.
මෙම හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගහවි.. එතකොට ලොකු බිලක් ගේට්ස්... හැංගෙන්න. කොහොම හරි බේරෙන්න.
මට අපි ඉස්කෝලේ යන කාලේ මතක් වුණා. ජනප්‍රිය කවුරුහරි දැක්ක ගමන් බලෙන් හරි එයත් එක්ක පින්තූර එකක් ගන්න හීනමානයක් තිබුණා. දැන් බැලුවාම ඒ පුරුදු සමහරුන්ට නාකි වෙනකන්ම තියෙනවා වගේ...
කීයක් හරි ඉල්ලා ගත්තද?
මෙයට පුදුම ආසාවක්නේ තියෙන්නේ ප්‍රසිද්ධ කට්ටියත් එක්ක පොටෝ ගන්න... හරි අපි දැක්කා.. රටේ තියෙන ඩොලර් ටික ඉවර කරන්නේ නැතිව දැන්වත් ආපහු එන්න. පුදුම ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්නේ මෙතුමාට බලන්න... මේ බිල් ගේට්ස්... අයියෝ සල්ලි...!
අඩේ අප්පා.... අපේ එක්කෙනා අරයට වැඩිය උසයිනේ.. හරි ෂෝක්...!
අරයා ගියා නම් ඉතින් සිංහලෙන් තමයි කතාව...!
මෙහේ 225 බිල්ට වඩා ධනවත්...