
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.
ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් පසුව එම සාකච්ඡාව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා නිළධාරීන්ට දෙන සේවා දිගු වහාම නවත්වන්න. ශවේන්ද්‍රවත් යවලා ඊළග සුදුසු නිළධාරියාට එම තනතුර පවරන්න.
කවුද දැන් පොලිස්පති...?
කෝවිඩ් කාලයේ රට ආව අයගෙන් අය කළ මුදල් ආපහු ගෙවන්න. ඒවා යටිමඩි ගහගත් අය තවම සැපේ ඉන්නවා.
සියලු කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය දහිරිය අනුර සහෝදරයාට තෙරුවන් සරණයි !!!
ඔබේ ජයට සුබ පැතුම් ! අපේ ජන ජීවිතයට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒ බේකරි කාරයන්ගේ ගසා කෑමයි. පාන් රාත්තල (ග්රෑම් 450) 1.30 සලකා පාන් එළවළු වාගේ බරට පාන් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසන්න. එතකොට වෙළෙඳ පොළේ බහුලව ඇති සාමාන්‍ය පාන් ගෙඩියකට සත 75කට වඩා ගෙවන්න වෙන්නේ නැහැ.