(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.
පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභා ගැබේ තම අසුනෙහි හිඳ අද දින නියමිත විවාදයට සවන් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගොඩගන්න දැක්මක්, හැකියාවක් ප්‍රතිපත්තියක් නැහැනේ... ඉතින් මොකක්හරි හේතුවක් හදාගෙන රට යනවා. නැතිනම් ඔහේ තැන් තැන්වල ගිහින් වාඩිවෙලා ඉන්නවා ඇරෙනකොට එතුමා ඉතින් වෙන මොනවා කරන්නද?
පින්ගාස නේද සින්ගාසනේ වාඩිවුනෙ????