
බන්දුල ඉලේපෙරුම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අද(10) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් සභා ගැබේ අසුන් ගත්තේය.
ජනපති සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු ආසනයේ අසුන්ගත් ජනාධිපතිවරයා මේ වනවිට වාචික ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාවට සවන්දෙමින් සිටී.
අද පාර්ලිමේන්තුවේදී ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන රෙගුලාසි අනුමත කිරීමේ කටයුතු සිදුකෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ සමහර පින් මන්ත්‍රීලාගේ මුහුණු වලට නිකන් හඳ පායලා වගේ....