IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් වෘත්තිය සමිති නායකයා බාර වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති මන්දිරයට ඉකුත් 9 වැනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය රැගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලකට භාවිතා කළ ප්‍රබල දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයා පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව වෙල්ලවිදිය පොලිසිය කියයි. 

සැකකාරු  නීතිඥවරයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වී ඇත. 

වයස අවුරුදු පනස් හතරක් වන ඔහු මාලඹේ පදිංචිකරුවෙකි.

 



අදහස් (12)

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් වෘත්තිය සමිති නායකයා බාර වෙයි

කිරි පුතා Friday, 29 July 2022 11:54 AM

මොවුන් පුනුරුත්තාපනය කරන්න ඕන මානසික රෝගයක් නැත්නම්. මොවුන් ට තියෙන්නෙ ඊර්ෂ්‍යාව , කුහක කම , වෛරය වැනි රෝග.

:       20       75

BamunuarachchiFriday, 29 July 2022 02:50 PM

පුනරුත්ථාපනය කරලා ගන්න කාලයක් ඉතුරුවෙලා නැහැ. අනික් පැත්තට යන ගමන ඉක්මන් වෙන්න සලකන්න...

:       6       12

සිරිබිරිස් Friday, 29 July 2022 12:33 PM

බයවෙන්න දෙයක් නැහැ. මොන ජඩ වැඩක් කරලා කලු කෝට් කාරයෙකුට කීයක් හරි දුන්නාම එයා ඉදිරිපත් වෙලා කියයි ගරු උගත් ස්වාමීනි, මගේ සේවාදායකයා තිදරු අහිංසක කූඹියෙකුටවත් හිංසා නොකරන උපාසක මහතෙක්.. බොරුනම් විශ්ව විද්‍යාල වලින් ඵළවලා ඉන්න... අපේ අංතරේ සහෝදර වරුන්ගෙන් අහලා බලන්න පුංචි දරුවන් ගැන අනුකම්පා කොට නිදොස්කොට නිදහස් කරන්න...

:       15       50

රාවණාFriday, 29 July 2022 01:20 PM

කළු කෝට් මහත්වරුන්ට මේ දවස්වල කීයක්වත් ඕනේ නෑ, එයාලා තුන්හාරසීයක් නිකන්ම එයි සාමකාමී අරගලකරුවා බේරාගන්න...!

:       4       12

නිමන්ත වෙල්ලාල Friday, 29 July 2022 12:37 PM

වරායෙ unp වෘත්තීය සමිති නායකයා ඔය අහුවෙලා ඉන්නෙ.

:       6       46

RuvanFriday, 29 July 2022 01:27 PM

වෘත්තීය සමිති හෙට ඉඳන් ස්ට්‍රයික් කරයිද දන්නෑ..

:       1       8

pradeep Friday, 29 July 2022 12:52 PM

මේ ආකාරයට රටේ සල්ලි බිලියන ගණනින් හොරාකන කාලේ දේසපාලකයො ඇල්ලුවනම් රටට මෙවැනි මහ විපතක් වෙන්නේ නෑ

:       7       37

චන්දන Friday, 29 July 2022 02:09 PM

වෘත්තීය සමිති නායකත්වය, හැසිරෙන ආකාරය මේක නම් එම සමිති සාමාජිකයින් මොහු ගැන තීරණය කළ යුතුයි... මෙතැනින්ම පේනවා වෘත්තිය සමිති නායකයින් කියන්නේ කවුද කියලා...

:       0       2

Bamunuarachchi Friday, 29 July 2022 02:47 PM

පොහොට්ටුවේ ගොයියෙකුගේ නමක් නම් උඩින්ම.. ඒකට කමක් නැහැ... 54 යිලු නේද? වයස හැට පනිනකම් දෙන්න සබ්බුව. ගෙදර ආපු ගමන් පැන්ෂන් යාවි...

:       2       4

bamunuarachchi Friday, 29 July 2022 02:53 PM

ප්‍රදීප් ඇල්ලුවේ නැහැ එයාම ඉදිරිපත් වුණා... ලියලා තිබෙන්නේ මොනවද කියලා කියවලා අදහස් දක්වන්න.

:       7       6

sharm warnFriday, 29 July 2022 03:23 PM

බමුණුමතවලට ඉඩක් දෙන්න වෙන්න ඇති...

:       1       3

BamunuarachchiFriday, 29 July 2022 03:51 PM

මතය හරිනම් කාගේ වුණාම මොකෝ ඉඩ දෙන්න...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site