(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට  ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී ජනාධිපතිවරයා දවටගහ පල්ලියේ විශේෂ සමරු සටහන් පොතේ අත්සන් තැබීය.