(නිමන්ති රණසිංහ)
අරගලය පැවති ජූලි මස 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යයාලයට මුලින්ම ඇතුළු වී අරගල කණ්ඩායම් ඒ තුළට ගෙන්වා ගැනීමට ක්‍රියාකලැයි කොම්පඤ්ඤවීදිය විශේෂ විමර්ෂන ඒකකය අත්අඩංගුවට ගත් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 5වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග ක ෙල්ය.
මෙලස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුවේ පරණ පාර පන්නිපිටියේ පදිංචි අරගලකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd