ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සවාකාරයෙන් පිළිගනු ලැබූහ.
ඉන්දියාවේ ජනපති නිල නිවස වන ‘රාෂ්ඨපති භවන්‘ හීදී ආචාර වෙඩිමුර 21 ක් පවත්වා අද (29) මෙම පිළිගැනීම සිදු කර තිබේ.

(ඡායාරූප - එන්ඩීටීවී ඇසුරෙනි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා අපේ ජනාධිපතිතුමාට. අපේ අසල්වැසි රට ඉන්දියාව ඒ අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතාම හොඳයි. අපේ පරපුර ආරම්භ වුනේ විජය කුමාරයාගේ පිරිසෙන්. උතුම් ශ්‍රී සද්ධර්මය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ධාතූන් වහන්සේලා අපට ලැබුනේ ඉන්දියාවෙන්. නව නායකයාට ජයවේවා, රටට ජයවේවා. ශක්‍ර දෙවියන් ඇතුළු සියලු දෙවියන් අපේ රටත් සියළු ලාංකිකයනුත් ආරක්ෂා කර දෙත්වා
ශ්රී ලංකාවට මහත් ආඩම්බරයක්... තෙරුවන් සරණින් සැරදේ ජනපති...
බලන්නකෝ කොච්චර අගේද, සුදුපාට හිසකෙස් තියනකොට තියන නිපුණතාවය, තේජවන්තකම කොණ්ඩෙට ඩයි දාලා ගියාම වයසට ගිය පොඩි කොල්ලෝ වගේ පෙනෙන්නේ... එතකොට කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ..