ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00 ජාතිය ඇමැතීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපති අද රාත්‍රී 9.00 ජාතිය අමතයි
Shan Wednesday, 11 May 2022 07:45 PM
ජාතියක් තියෙනවද? පිස්සුනේ... නම්බු පිටින් යන්න.
chandima Wednesday, 11 May 2022 07:47 PM
ඔබ ඉවත් වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා ආසන ක්‍රමයට මහ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන්ගේ විධායක පාලකයා පත්කරගැනීමට ඉඩදී ඉවත්වෙන්න. එසේ නොමැතිව එක් එක් කෙනාට කොලේ වසා විධායක බලතල ලබාගැනීමට ඉඩදෙන්න එපා. එය රටට සේවයක්...
siri Wednesday, 11 May 2022 08:08 PM
පින්සිද්ධ වේවා "අපි තමා හොඳටම කෙරුවේ" කියලා කියන්න නම් එපා. ප්ලීස්...
de silva Wednesday, 11 May 2022 08:10 PM
අපි නම් දවසට කිහිප සැරයක් ඔබ සිහිකරමින් ජාතිය අමතනවා.
chandima Wednesday, 11 May 2022 08:11 PM
ඡන්දෙකට නොගිහින් විධායක බලතල ගන්න දත මැදගෙන ඉන්න කට්ටියට නම් අවස්ථාවක් දෙන්න එපා.
siri Wednesday, 11 May 2022 08:18 PM
මොකද මේ රනිල්ගෙයි, ෆොන්සේකාගෙයි නම් හයියෙන් ඇහෙන්නේ..?
විපරමා Wednesday, 11 May 2022 08:24 PM
සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා 69 ලක්ෂයක් ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු තමුන් දැන් මොනවා කිව්වත් ඒවා අහන්න කවුරුවත් ලෑස්ති නැහැ.