IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි

(යොහාන් භාසුර)
නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු දහතුන්දෙනාම එකම සන්ධානයකට එකතු වීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බියකින් පසුවන බවත් ඒ හේතුවෙන් නිදහස ජනතා සන්ධානය බෙදා වෙන්කිරීමේ උත්සහයක නිරතතව සිටින බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (18) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා නාවල පිටිහි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.  
නිදහස් ජනතා සභාව තුළ මත ගැටුම් තිබුණ ද රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පන්නා දැමීමට විපක්‍ෂයේ බලවේග සමඟ සන්ධානගතවීමට ඕනවට වඩා කල්මැරීම යහපත් නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ඉදිරියේදී හදන ආණ්ඩුවේ ඇමති සිහින දකින දෙතුන් දෙනෙක් නිදහස් ජනතා සභාවේ ද සිටිය හැකි බවත්ය.
 

 



අදහස් (7)

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි

Aravinda Monarawila Monday, 18 December 2023 03:03 PM

රනිල් තියා රනිල්ගෙ බල්ලවත් මුන්ට බයවෙන්නෙ නැහැ. චෝදනා තියෙන එවුන්ට විරැද්ධව් නීතිය ක්‍රියාත්මක කරනවා කිවුවම උන් නිකම්ම හීලෑවෙනව. අනිත් උන් ඇමති නියෝජය ඇමති කටුවලට හෑලෑ වෙනව කියල රනිල් දන්නව.

:       0       0

nanda Monday, 18 December 2023 03:43 PM

ඇත්ත කථාව

:       16       6

Prabha Monday, 18 December 2023 04:52 PM

වාචාලය.

:       1       13

බුද්ධික වීරසිංහ Monday, 18 December 2023 04:58 PM

මට නම් පොඩිකාලයේ ආත්තම්මා කියලා දුන්නු කතාවක හිටපු සිංහයා හා ඌරා ගැන මතක් වුණා. මගේ අදහස නම් ජනාධිපති සිංහයා කියලා තමයි.

:       0       0

Bamunuarachchi Monday, 18 December 2023 07:01 PM

කයිවාරුව නැතිව ලබන මැතිවරණයෙදී තුම්සේගේ ආසනය බේරගන්නකෝ පුළුවන් නම්...!

:       0       8

Bamunuarachchi Monday, 18 December 2023 11:49 PM

සජියගේ අමුඩ ලේන්සුව මෙයා කරේ දාගෙන ඉන්නකොට මම හිතුවා මේකා කරනමක් ගහන්න තමයි කියලා.

:       0       1

Perera Tuesday, 19 December 2023 02:18 AM

ඔය ඔක්කොමලා ජනතා බලවේගයට බයයි .චන්ද තියන්නේ නැත්තේ ඒ නිසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site