(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේ ඉකුත් 6 වැනිදායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන කාලෙත් මෙයා අවුරුද්දේ වැඩි දවසක් ගත කලේ ලෝකේ වටේ ගිහින් දේශනා පවත්වන එක , එකෙන් ලෝකෙට උන සෙතකුත් නැහැ , රටට උන සෙතකුත් නැහැ හැබැයි.
ලොකෙට පරකාසේ ගෙදරට මරගාතේ
මෙයා දන්නේ කයිවාරු කෙලින්න සහ මිනී විතරයි.ජීවිතේ වත් ප්‍රායෝගික නැති මිනිහෙක්ගෙන් කොහෙද ප්‍රායෝගික යහපතක් බලාපොරොත්තු වෙන්නේ.අනික් එක මෙයාගේ ලොකුම වගකීම මහජන මුදල් හොරා කාපු කාලකන්නි හොරුන්ව සුරැකීම .තව මොන කතාද .අපි නම් මෙයාට චන්දෙ දෙන්නේ නැහැ මලාට
මීළඟ නිල සංචාරය කවදද?