
(ජේ. ඒ. එල්. ජයසිංහ)
රටට කළ සේවය ප්‍රමාණවත් මදි බව දැනෙන නිසා ඉදිරියටත් තමන් ජනතාව සමග වැඩ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණි දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
හිටපු ජනාධිපති වරයා මෙසේද පැවැසීය.
මා කිසි විටකවත් දේශපාලනයෙන් සමු ගන්නේ නෑ. දේශපාලනයෙන් විශ්‍රාම යන්නෙත් නෑ. ජනතාව ඉදිරියේදී ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද ,ඔහු ජනතාව ඉල්ලන වෙලාවට ජනතාවට හඳුන්වා දෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල සේවය හොඳටම ප්‍රමාණවත් මදි. තව පොඩි පොඩි දේවල් වගයක් රටේ කාල විනාශ කරන්න ඉතුරුවෙලා තියෙනවා. ඔබතුමා නැවතත් සේවය කරලා ඉතුරු ටිකත් නැති බංගස්ථාන කරලා දාන්න සර්...!!!
ජනතාව ඉල්ලන අපේක්ෂකයා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ලොකු පුතා මොකටද ඔය හැටි හරි බරි ගැහෙන්නේ ?
අපෝ හොඳටම ඇති කරපු ටික.. කිරියෙන් පැණියෙන් උතුරනවා...
මිනිස්සුන්ට පිස්සු කියලා හිතනවාද? එහෙලාගේ පව් තමයි අපි අද ගෙවන්නේ...
ගම්කබරයාගේ මොලේ හොඳටම කොලොප්පම්වෙලා වගේ.. රටට කළ සේවය මදි ...? රටට කෙළපු කෙළවිල්ල මදිද?
සුමනදාසයි. අක්කයි. මිනී ඔලු ගෙනත් මැරුණු අයට පණ දීලා. ජයටම වැඩ ඇති නේද? මයිනාගේ ගෙදර... වශි මුද්ද දාලා ගෙජ්ජි වැලක් දාලා. ලස්සන එකෙක් වෙන්න ඇති. චිචී කියලා. එකෙක් ඉන්නේ ඒකාව දාලා බලන්න...
අපේක්ෂකය දෙන්නෙ පෝරකයට අරින්නද?
අම්මෝ මචං උඹ කරපු හරිය හොඳටම ඇති දැන් වත් රටට පව් නොදී ගෙදරට වෙලා ඉන්න....
එහෙනම් ඉතින් එකෙක් නැහැ... ජනතාව අයේ නම් ඉල්ලන්නේ නැහැ
තමුන් රටටම පෙන්වපු ආසියාවේ ආශ්චර්යය හොන්දටම ඇති. ජනතාව එළවලාම දැම්මේ නිකම්ද ? බලතණ්හාවෙන් පිස්සු වැටිච්චි එකෙක් නොඑන තරමටම හොදයි...
මොන රටටද සර්