(අංජුල මහික වීරරත්න)
රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා බව අද රටේ බහුතරයකගේ හෘද සාක්ෂිය පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මහා සංඝරත්නය, විද්වත් වෘත්තිකයන් මෙන්ම පහළම තලයේ ගැමියා දක්වා මෙය පිළිගන්නා නමුත් රටේ අවාසනාවකට ඔවුන් එය එලිපිට කීමට මැලිකමක් දක්වන්නේ යැයි ද නියෝජ්‍ය නායකයා කීවේය.
වත්මන් රජය වසර තුනකදී අත්තකර දුන් එකම ඉරණම වන්නේ ලෝක උද්ධමන දර්ශකයේ තුන්වන ස්ථානයට ලංකාව රැගෙන ඒම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේ කොළඹ යුනියන් පෙදෙස පැවැති කාර්යාලයේදී විද්වත් වෘත්තිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය. ඔවුන්ට වෘත්තීය වශයෙන් පවතින ගැටළු ගැන මෙන්ම රටේ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනතා හෘද සාක්ෂිය රනිල් රටෙි නායකයා විය යුතු බවයි
Sisira Tuesday, 26 April 2022 02:24 PM
රටේ මහජනතාව මහ බැංකු මංකොල්ලකන කිසිම කෙනෙක් නායකයෙක් හැටියට පත් කර ගන්නේ නැත.
Thushan Tuesday, 26 April 2022 10:20 PM
අනේ අපේ නම් අදහසක් නෑ.රට කාපු හැත්ත