
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිට හා ලේකම්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(18) ඇප නියම කළේය.
හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේම කුමාර හා රුවන්තිලක පේදුරුආරච්චි යන සැකකරුවන්ට මෙසේ ඇප නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd