(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සඳහන් ස්වාධීන කොමිෂන් සභා යටතට මහජන උපයෝගීතා කොමිසම ගැනෙන්නේ නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කීය.
මහජන උපයෝගිතා පනත පිහිටුවා තියෙන්නේ වෙනම පනතක් යටතේ බවද මහජන උපයෝගීතා සේවාවන් හා නියාමන කොමිසමක් ලෙස මෙය පිහිටුවා තිබෙන බවද සභා නායකවරයා කීය.
පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින් බහුතරයකින් සම්මත කිරීමෙන් මේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකිව තිබෙන බවද ප්‍රේමජයන්ත මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසිල් ඡන්දෙ ඉල්ලන්න එහෙම එළියට බහින්න එපා.
එතකොට කොමිසමේ ස්වාධීනත්වය කෝ..? දේශපාලකයින්ගේ වුවමනා එපාකම් අනුව කොමිසම ක්‍රියාත්මක නොවුනොත් කොමිසම ගෙදර යවනවා. එහෙම නම් කොමිසම විසුරුවා දමලා එයාලා කැමැති දෙයක් කළා නම් ප්‍රශ්නේ කෙටියෙන්ම ඉවරකරගත හැකියි.
හෙණ ගහනවා. මහජනයාට කරන අපරාධවලට...
පක්ෂව ඡන්දය දෙන අය වැහි දවස්වල එළියට බහින්න එපා.
හුරේ.. !
අයින් කරන්න ඕනෑ හොර දූෂිතයින් වැඩි හරියක්ම ඉන්නේ පාර්ලිමේන්තුවේ...?
මේ සුසිල් නේ... පිනාධිපති සමග වැඩකරන්නේ...