IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි

(අමිල චින්තක ගමගේ)

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය  පැවසුවාය.

අවසාන වශ⁣යෙන් ජන අරගල සංවිධානය නාම යෝජනා ලබා දුන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට බවත් ළහිරු වීරසේකරගේ නායකත්වයෙන් ඊට තරග වදින බවත් ඇය සදහන් කළාය.

පසුගිය මැතිවරණයෙන් ජනතාව අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා සේම මෙවර මැතිවරණයෙන් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම සදහා ජන අරගල සංවිධානය හා එක්වන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

පසුගිය අරගලයට සම්බන්ධ වූ නායකයන් ඇතුළු ශක්තිමත්ව කණ්ඩායම මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ජන අරගල සංධානයෙන් බව ද ඇය වැඩිදුරටත් සදහන් කළාය.

 



අදහස් (4)

ජන අරගලයත් දිවයිනටම නම් දෙයි

පිටරටවැසියා Thursday, 10 October 2024 07:03 PM

ජනපතිවරණයේදී, දිනපතාම මාලිමාව පතුරු ගැහුවා මිසක්, රටට වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරපු එකම පක්ෂය මේක වෙන්න ඇති මයෙ හිතේ.. ගිරිය කඩාගෙන කෑ ගහලා, මුළු රටෙන්ම ඡන්ද 11000 ක් කියන්නේත් ලොකු ගාණක්...

:       4       29

චෑං චෑං චූං Thursday, 10 October 2024 10:23 PM

ජුලී චෑං උන්දැත් ඉල්ලනවැයි ? ජන අරගල ප්‍රධාන සංවිධායිකාව එතුමිය කියනව නෙව.

:       0       0

අරවින්ද මොනරවිල Friday, 11 October 2024 09:19 AM

එක වතාවක් මුලු දිවයිනෙන්ම ප්‍රතික්ෂේප උනා නැවත වතාවක් ඒක එහෙමමද කියලා බලන්න හිතෙන්න ඇති.

:       0       11

ජයනාත් Friday, 11 October 2024 12:12 PM

මෙවර දිවයිනේම ඡන්ද 7000ක් වත් තියේවිද දන්නෑ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site