(යොහාන් භාසුර)
ජාතික හැදුනුම්පත් සඳහා ඩිජිටල් ඡායාරූප ගාස්තු රුපියල් 150 සිට රුපියල් 400 දක්වා ඉහළ නංවමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික හැදුනුම්පත් ඩිජිටල් ඡායාරූප උපරිම ගාස්තුව රුපියල් 150 ක් ලෙස නියම කරමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බල රහිත කරමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා නව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව නව ගාස්තුව අද (19)) සිට ක්‍රියාත්මක වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජර්මනියේ අපි හැඳුනුම්පත් ගන්න යනවිට ඡායරූප අරගෙන යන්නේ නැහැ. ඡායාරූපය ගන්නේ ආයතනයේ පරිගණක පද්ධතියට සම්බන්ධ කැමරාවකින්, ඉන්පසු එම ඡායාරූපය අදාල පුද්ගලයින්ගේද කියලා පද්ධතිය මගින් ස්වයංක්‍රීයව තහවුරු කරගනු ලබනවා. එමනිසා හොර වැඩ කරන්න බැහැ. ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නේ... මේ ක්‍රමය ලංකාවේත් මේක ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්...! ඡායරූප වල අනන්‍යතාවය තැවරු වීම ඉබේම සිදුවෙන නිසා මෙම ක්‍රමය ඉක්මන්..., පරිසර හිතකාමී, ආරක්ෂාකාරී, පිරිවැය අඩු ක්‍රමයක්...