(යොහාන් භාසුර)

මෙවර 75 වැනි ජාතික නිදහස් සැමරුම සඳහා ජනතාවගේ එතරම් උනන්දුවක් නොමැති බවක් පෙණෙන බව නිදහස් සමරුව ආශ්‍රිත භාණ්ඩල අළෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.

ජාතික කොඩි අළෙවි කරන වෙළෙදුන් පවසන්නේ කොඩි අළෙවිය පෙර වසරවලට සාපේක්‍ෂව විශාල ලෙස පහත වැටී ඇති බවය.

(ඡායාරූප: ප්‍රදීප් පතිරණ