ජාතික නිදහස් පෙරමුණේ 3 වන ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ඇරඹිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටිති.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටේ ඉන්නේ ගෝඨාභයගේ හතුරෝ...
විමලේතුමනි, පුළුවන් නම් ඡන්ද 1000ක් තනියෙන් අරන් පෙන්වන්න. මහින්දගේ සාටකේ එල්ලිලා ඉන්න තරමට හොඳයි.. ගම්මන්පිලටත් එහෙමයි.. ඡන්ද 200ක් එයාටත් තනියෙන් ගන්න බැහැ.
ඉදගෙන හිටියත් අපි ඔක්කොම හොදහැටි හිනාවෙලා..// කලකිදේ දන්නවා ඔක්කොම අපේ හිත්තුල පුරෝවාල..// හොද දෙය කලොත් එය අපහට සැමවිට යාදෙන්නේ..// බලුවැඩ කලොත් එලෙසම පිළිතුරු ලැබෙනවනේ..//
අද රුසියාවේ චන්දය . පහුගිය කාලේ කිසිම කාලගෝට්ටියක් නැහැ .පෙළපාලි නැහැ . රැස්වීම් තිබුනත් බස් වලින් සෙනග ඇද්දේ නැහැ . .තම පක්ෂයේ ප්‍රති පත්ති රුප වාහිනිය මගින් චන්ද දායකයන්ට පැහැදිලි කරලා දුන්න . සම්මේලන නැහැ .මන්ත්රිලගේ පැනිලි නැහැ. මත්පැන් බිලා පොලු අරන් පාරේ ඉන්න සටන් කාරයෝ නැහැ . මොනවද මේ ලංකාවේ කොරන විගඩම් ? අලුත් චන්ද සංස්කෘතියක් ඕනේ කියපු රෝහණ ලක්ෂ්මන් පියදාසලත් මේ කුණු වලට වැටිලා නේද ? ඊශ්‍රයලය දිහා බලන්න . යුරෝපය දිහා බලන්න .අපේ ඉතිහාසය ගැන පූරා ජෙරු ගහන දිවවල් බොරළු ගල්වල උලා ගන්න කාලය අපට ඇවිල්ල නේද ?රට පවා දීලා කොමිස් වලින් පරම්පරාව ගොඩදාන , රටේ දේපොළ හොරාකන හැත්තෑ එලවල දන කාලය අපට ඇවිල්ල නේද ?සත්‍ය දකිමින් මුදල් වලට (සොචචමකකට ) රටත් ජනතාවත් පවා දෙන්නේ ඇයි ?
මෙතුමා ගැන නෙවි ප්‍රශ්නේ, වටේ ඉන්න එවුන් බලයට ආවමය් ප්‍රශ්නේ. අපිට මතකය් උන් රට කාල මහින්ද මහත්තයවත් ගෙදර යවපු හැටි.
විමලේ ,මේක ඇමෙරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නෙවෙයිද ?
කෝටි ගණන් වියදම් කරලා " ඉන්න හිතෙන රටක් කියන්නේ " දැන් තියෙන්නේ ඉන්න හිතෙන රටක් නොවෙයිද?
ජාතික නිදහස් පෙරමුණ කියන්නේ, පොහොට්ටුවටමද? බැලුවම පේන්නේ එහෙමනේ..
ඇමෙරිකන් පුරවැසියෙක් "රටේ ජනාධිපති කරපියව්" කියන ගමන් "ගමන් මලු පරීක්ෂා නොකර රටතුළට ඇමෙරිකන් කාරයෝ රංචු පිටින් වද්දා ගන්නවෝ" කියලා බෙරිහන් දෙනවා. මේ සම්මේලනය ජාතික නිදහස් පෙරමුණේ වුණාට මුදුනා වෙලා ඉන්නේ වෙන පෙරමුණක කෙනෙක් වගෙයි පෙනෙන්නේ...
වාසුදේව, තිස්ස විතාරණ පන්සිල් ගන්නවා, අනේ හිනාවෙලා පණයනවා..
තමාගේ සහෝදර සෙබළුන් පාවලා දීල ඇමෙරිකාවට ගිහින් අවුරුදු 15 එහේ ඉදල විරය වෙන්ට හදනවා විතරක් නොවෙයි ජනාධිපති වෙන්න හදන මේ හාදයා ලංකාවෙන්න්ම පන්න දැමීමේ වගකීම ලාංකිකයන් සතුයි . කොටි ගණන් හොරා කාල තව ජනාධිපති කම ගන්ට හදන මේ හාදයට ලැජ්ජාව කියා දෙයක් ඇත්තෙම නැද්ද ? රාජපක්ෂල හිතන්නේ ලංකාවේ ඉන්නේ බත් කන බුරුවො කියලද ?
නූගතමනා කට්ටියමයි රට කරනා... මේ පින්තුර වල ඉන්න කට්ටිය දිහා බැලුවම සුදුසුකම් තියෙනවද? එකෙක් කට විතරයි. අධ්‍යාපනය භාගයයි. අනිකා එයාගේ උසට වැඩියි. නඩු හිරේ ඉන්න ඕන කෙනෙක් , අනිත් උනුත් රටකලා ජනතාව අතරමන් කරලා. ඉන්නේ නාමල් බේබිව කරලියට ගේන එක නතර කරලා... ඡන්දෙ ඉවර වෙනකම්, නාහෙට අහන්නේ නැහැ. පටි රෝල් කරන නිසා... වෙන රටක නම් මේ වගේ හොරුන්ව අල්ලන් යන්නේ උසාවියට කට්ටි පනිමින් ඉන්න කොට.... මෙවැනි අවස්ථාවල ඒකට අපේ රටේ අධිකරණය ළඟට ඇවිත් සාක්කි අරගන්නවා. සැලුට් ගහමින්... මේ සේරම හොර තක්කඩියන් මේ විදියට හැසිරෙන්නේ... නූගත් රට වැසියන් නිසා.. සේරමලා එකතුවෙලා එලවන්න ඕනෑ. පිරුවට සුදු රෙද්ද අැන්දම හිතන් ඇති හරි පිරිසිදුයි කියලා.. අද බලයේ හිටියා නම්, මුළු නඩේම නොමිලේ ගුවන් සේවයෙන්, තිරුපති ගිහින් නතර වෙන්නේ, දිනපු ගමන් තිරුපති එනවා කියලා බාර හාර වෙලා ඇති..., දවල් තරුපේන්න දුවනකම්, ගමේ ගැහැණු ටිකක් දමලා දුවනකම් ගස්සන්න ඕනෑ...