(යොහාන් භාසුර)
කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ ප්‍රධාන පාලකවරයාගේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරු අද (14) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය පැය දෙකකින් පමණ අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
සෞඛ්‍ය ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගත් බව එම සංගමය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෙද්දු අපි කරන්නේ වර්ජන ....