
බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්රජාතන්ත්රවාදය හකැළා දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධාත පෙළපාලියට සහ ජන රැළිය නුගේගොඩ සමකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
එම විරෝධයට අති විශාල ජනකායක් සම්බන්ධ වූහ.
ගයාන් අමරසේකර





බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්රජාතන්ත්රවාදය හකැළා දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධාත පෙළපාලියට සහ ජන රැළිය නුගේගොඩ සමකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
එම විරෝධයට අති විශාල ජනකායක් සම්බන්ධ වූහ.
ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 75 ක් තිස්සේ රට විනාශ කරපු අය ගැන මිනිස්සුන්ට අවබෝධයක් ලැබෙමින් පවතිනවා. ඒක සතුටට කරුණක්...!
හෙට වෙන තැනක ජාජබ රැස්වීමත් තිබුණත් ඔහොමම තමයි. සෑහෙන්න සෙනග... ප්‍රශ්නෙ තියෙන්නේ ඔක්කෝම එකම කට්ටිය. ඩයි හාඩ් දායක සභාව කමයි. සාමාන්‍ය මිනිස්සු නෑ. පව් එක අතකට...!
ඔය ඔක්කෝම පිදුරු ගහේ එල්ලුන මිනිස්සු. ජෙප්පන්ට රට ගියත් ඔය මිනිස්සු ඔය හිටපු තැනම තමයි...
දැන්නම් මේ දුර්දාන්ත රජයට එරෙහි ජන විරෝධය අතිශයින් උත්සන්නයි. කොයි මොහොතේ පුපුරයිද දන්නේ නැහැ... රට තවත් කෑවා...
ඔය 3% සෙට් එකම තමයි.
බමුණු ආරච්චි, අවුරුදු 75 එවුන් ඔය හොඳටම කරලා තියෙන්නේ...!
බමුනුආරච්චි ...ජෙප්පෝ එල්ලුනේ පිදුරු ගස්වල කියමුකෝ ....මෙච්චර කල් ඔහෙලා වගේ රූස්ස ගස්වල එල්ලිච්ච අය අම්මටසිරි වෙන්නම කොරානේ ....
කඩේ යන උත්තමයෝ ලියල තියාගන්න ලංකාවෙ මිනිස්සු ඊළගට බලන්නෙ පොහොට්ටු part 2
Rwn අවුරුදු 58 ජනතාවට එපා වෙච්ච ජෙප්පන් ඇයි දැන් ජන කොටසකට ඕන වෙන්නේ? මොකක්ද පාපු පෙළහර? ඇතිවෙච්ච් ආරථික අර්බුදය නිසා ගහගෙන යන මිනිස්සු ජෙප්පෝ තමයි පිහිට කියලා හිතුවා මිසක් ජෙප්පෝ කියන සුරංගනා ලෝකේ උන්ට දෙන්න පුලුවන්ද කියලා හිතන්නේ නැහැ. ඔය මවන ලෝකය ජෙප්පන්ට දෙන්න බැරිබව මම දන්නවා. ජෙප්පෝ කරන්න හදන්නේ ලේ සැලෙන විප්ලවයෙන් ගන්න බැරිඋන රට පොරෝඩාවෙන් ගන්න. තව කිවයුතුදේ බොහොමයි ඒවා බුද්ධිමත් මිනිස්සු සමග මිස ජෙප්පන්ට කියලා වැඩක් නැත.