
(සනත් ගමගේ)
ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනතා රැලියක් අද සවස අම්බලන්තොට ජනතා ජනතා අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැති අතර ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගය සියලුම අපේක්ෂකයන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා..!
ජයවේවා !!! ඒ කේ ඩී ජනාධිපති වේවා, ජාතික ජනබලවේගයට ජය වේවා !!!
ගෝටාගේ - 2 ක
රටේ අනාගතය ඔබලා සතුය
ජය වේවා NPP
කට උල් කරල බොරුව ඇත්ත වගෙ කිව්වට, මෙයාල ගිනි තියන්න නම් හොදයි, රට පලනයට පොතෙ ගුරාල ාවෙයි, අබ සරනයි.
කවුරුත් කෙල හලාගෙන පස්සෙන් යන්නේ එළුවාක් බීජ දෙක බිම වැටෙන තුරුයි.