
(මුදිතා දයානන්ද)
බඩු මිල ඉහළ යාම ඉන්ධන හිඟය ඇතුළු ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට වහා විසැඳුම් දෙන්නැයි බල කරමින් ජාතික ජනබලවේගය දෙල්කඳ පොළ අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට නුගේගොඩ දෙසට ගමන් ගනී.
ජාතික ජනබලවේගයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විරොධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
ඡායාරූප ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං ජාතික ජන බලවේගය හැර ශ්‍රී ලාංකීය ජනතාවට වෙන විසඳුමක් නැත. ජාතික ජනබලවේගයට ජයවේවා...!
"බඩුමිල බොහෝ ඉහළට යන බව ඇත්ත... මහජන සුවය මත නොගනිමි මම පැත්ත ... නිල් කොළ රතු ඇතුළු සැමගේ ගතයුත්ත ... බලයට පැමිණි විට පෙනෙනුයේ බබෙකිය තොත්ත ... "
මුලු රටේම ඉන්න පාක්ෂිකයන් ගෙන්නලා මෝඩ වැඩ ගන්නවා. අනිත් පක්ෂ වගේමයි කිසි වෙනසක් නෑ.
ජයවේවා...! අපිට දැන් ඇති එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගයයි.
මේ මිනිස්සු කිව්ව දේ ඇහුවා නම් අපේ රටට මෙහෙම කාලකණ්ණි යුගයක් එන්නේ නැහැ..
සර්ව පාක්ෂික සමුළුවට ගිහින් තමන්ගේ විසඳුම මේකයි කියලා කියනවාට වඩා මේක කොච්චර ලේසිද?
හැමදාම ජවිපය වෙනුවෙන් අරගල කළේ ජවිපය විතරයි...අනිත් හැම කෙනාම දේශපාලනයට ආවේ හම්බ කරන්න.
අද නුගේගොඩ එකම ජන ගංගාවක්.. බස් දාලා සෙනඟ ඇද්දේ නැහැ, අරක්කු දුන්නේ නැහැ, සල්ලි දුන්නේ නැහැ, බීලා නටන අයත් නැහැ. කොහොමද වෙනස...?
අරක්කු ටිකට, කෑම පාර්සලේට ආපු ජනතාවක් නෙවෙයි මේ.. සැබෑවටම රටට ආදරේ මිනිස්සු.
මේ වටිනා මිනිසුන්ව 3%ට ඇදලා දාපු අපිට හොඳ පාඩම... දැන්වත් ඒ වරද නිවරැදි කරමු.
අනුර කුමාර දිසානායක සහෝදරයා... රටේ එකම බලාපොරොත්තුව ඔබයි.
දැන් ඉතින් පොහොට්ටු ආණ්ඩුවට අබ සරණයි. ඒ වගේම රාජපක්ෂලාගේ සහ හෙංචයියලාගේ කාලෙත් ඉවරයි.
ජවිපයට ජයවේවා...! අනුර කුමාර සාදරයෙන් පිළිගනිමු...!
හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
සුපුරුදු ලෙසම 3% වෙලා. රට ඉන්න යාළුවන්ගෙන් ඩොලර් 500 ගානේ ගෙනැල්ලා ප්‍රශ්නේ විසඳනවා ඇර වෙන වැඩ පිළිවෙළක් නෑ. ආර්ථිකේට වඩා මිනිස්සුන්ගේ ජීවිත වටිනවා කිය කිය රට වහන්න කියපු, වැහුවේ නැත්නම් බලෙන් වහනවා කියපු, කර්මාන්ත ශාලා වහන්න කියපු, සංචාරකයින් ගෙන්නන්න එපා කියපු 5000 මදි 10000 ඕන කියපු ජෙප්පන් එදා ඉඳන්ම කරලා තියෙන්නේ අද රට මේ තත්ත්වයට පත් කරන්න ඕන කරන කූටකකම්... ඒ මේ රටේ මිනිස්සුන්ට අර්බුදය ගොඩනගලා ඒ මතින් තමන්ගේ නරුම, අධම, නිහීන, කුහක දේශපාලන ඕනෑ, එපාකම් ඉශ්ඨ කරගන්න. මෙයාලාට කවමදාවත් ලොකු බලයක් ලැබෙන්නේ නෑ. ඒ මුවහම පොරවාගෙන මේ රටට වැඩියෙන්ම විනාශය ගෙනැල්ලා තියෙන්නේ පක්ෂයක් හැටියට මෙයාලා නිසා. ඉතිහාසය පුරාම මේ පක්ෂයේ කතා අහලා, ලණු කාලා තමයි රටට මෙහෙම වුණේ...
නලාකාරයා පස්සේ ගිය මීයන් රැළ මතක්වෙනවා...
මේ ආණ්ඩුව ගෙදර යවමු.
අපි තීරණය කළා මාලිමාවට දෙන්න... අපේ පවුලෙම අය 60ක් ඉන්නවා...
මේ දෙගොල්ලන් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. රට ආර්ථික අතින් අන්ත ප්‍රපාතයකට දැම්මා. ජවිපෙ රට හදන්න ඉල්ලන නිසා වරක් බලය දීලා බලමු. මෙයාලත් රට කෑවොත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි.
ජාජබයේ හා සජබයේ මේ නැඟී එන ප්‍රවණතාව ඉතා හොඳ එකක්. රජයට එරෙහිව හොඳ බලපෑමක් සිදුකළ හැකියි. එය ජනතාවගේ පැත්තෙන් හොඳ දෙයක්. ඒත් රැස්වීම් වලට පෙළපාලි වලට එන සෙනගෙන් ඒවා සියල්ල ඡන්ද කියා හිතන්නට බැහැ. ඉස්සර මේ රැස්වීම්වලට, උද්ඝෝෂණවලට කොපමණ සිටියද? ඒත් ඡන්ද නොලැබී ගියේ පුදුම විදිහට. පෙනීයන ආකාරයට රජය ඉවත්වෙන බවක් පෙනෙන්නේ නැහැ. එසේ වුවහොත් රටේ තරුණ පරපුර අරගල කරණා මට්ටමට පත් නොකොට තම බලය ඉදිරි ඡන්දයේදී පෙන්වා ජය ගැනීමට අනුර කුමාර මහතා කටයුතු කිරීම වැදගත්. පෙරසේම, විප්ලව අරගල කරන්න ගියොත් එහෙම රට ලේ විලක් වේවි. ජේවීපී එක පිරිහේවි. මං හඳුන්නේත්ති, සමන්ත විද්‍යාරත්න, ටිල්වින් ආදීන්ගේ කතා අහන්න ආසයි. ලාල් කාන්ත, අනුර කුමාර ආදීන්ගේ කතාවල බියකරු බවක් තිබෙනවා. මේ බියකරු බව ඔවුන්ට ඇතැම් ඡන්ද අහිමි කරනවා....
මේ වගේ මිනිස්සු යුක්රේනයේ හිටියා නම් එහෙ ජනාධිපති පුටින්ට බාර දෙනවා...
ජනබල වේගය විතරයි ඉතුරුවෙලා වෙලා තියෙන්නේ උත්සාහ කරන්නවත්. ප්‍රශ්නේ මොකක්ද කියලාවත් අනිත් අය දන්නේ නැහැ. බමුණු වගේ අය ඉන්නකම් මේ රටට හරි යයිද?
මිනිස්සු කුහක ජාතියක්... රට හැදෙනවට කැමැති නැති, රට හදනවා නම් NPP එක ගේන්න ඕනේ...