
( ප්‍රසංග පෙරේරා සහ ඇන්ටන් ජයසූරිය)
දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකුට ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයකු පිහියකින් ඇණ ඝාතනය කර ඇත.
ඉකුත් ඉරුදින අළුයම් කාලයේ දී මෙම මිනී මැරිම සිදුව ඇත.
මෙලෙස මරණයට පත්ව පමුණුගම පදිංචි බී.කේ.ෂෙනිත් දුලාජ් චතුරංග (29) නැමැති විවාහක එක් දරු පියෙකි.
චතුරංගට පිහියෙන් ඇන්නැයි කියන ශ්‍රී ලංකාකයා එරට පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටකදී ලංකාවේ අය ආශ්‍රය කරන්න එපා. පුළුවන් තරම් මග අරින්න. කෙටියෙන්ම එච්චරයි. හොඳ මිනිහෙක්, දෙන්නෙක් ඉන්න පුළුවන් බොහොම කලාතුරකින්...!
බලු නගුටේ ඇදය වුණු පුරුකේ දැම්මත් අරින්න බැරුවා වගේ..., අපේ අයගේ ගති කොහේගියත් වෙනස් වෙන්නේ නැහැ...!
ඔබට අත්‍යාවශ්‍යම නම් පමණක් පිටරටකදී ලාංකිකයෝ සමග අසුරට යන්න... නැතිනම් විනෝදෙට ආතල් එකට සෙට් වෙන්න ගියොත් මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ. ඔබ හැම විටම එම රටට ආවේ මොනවටද කියා කල්පනාවෙන් ඉන්න.