
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් මාධ්‍ය මේ බව වාර්තා කළේ බයිඩන්ගේ කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි.
මේ වනවිට පිළිකාව ඔඩුදුවා ඇති බවත්, එය අස්ථි දක්වා පැතිරී ඇති බවත් වෛද්‍යවරුන් පවසා ඇතැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා පිළිකා රෝගියකු බව අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේය.
වත්මන් ඇමෙරිකන් ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර, ජනාපධිති ධුරයේ සිටියේ බයිඩන්ය. බයිඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd