(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයන් පත්කිරීම ජනවාරි 15 වැනිදාට පෙර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සියලු දේශපාලන පක්ෂවලට දැනුම්දෙයි.
එම ලිපි හැකි ඉක්මනින්ම තේරීම් භාර නිලධාරීන් ට යොමු කරන ලෙසත් ඒ සඳහා සුදුසු තැපැල් මාර්ගික ක්‍රියාවලියක් අනුගමනය කරන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා ඔයාගේ කොන්ඩෙයි, රැවුලයි දෙකම ඩයි පරා වැඩියෙන් දාලා. ඊළඟ පාර ෆොටෝවලට ඉන්නකොට ඩයි අඩුවෙන් ගාලා ඉන්න හොඳේ.
සභාපතිතුමනි විශ්‍රාමික අප නොමිලේ සේවය කිරීමට කැමැතයි. එවැනි කඩවීමක් කළොතේ CCO, ARO,SPO වගේ තනතුරුවල සේවය කිරීමට බොහෝ දෙනෙකු කැමැත්තෙන් සිටී.