
( පාලිත ආරියවංශ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයට එක් විය.
ඔහු එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස සිය දේශපාලන කටයුතුවලට එක්ව ඇති අතර , ‘මයික් ‘ලකුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ වදින කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරයි.
වතුකරයේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සුරේෂ් මහතා හාලිඇල වත්තේදී සිය පක්ෂ කාර්යාලයක් විවෘත කරමින් හින්දු සම්ප්‍රදායට අනුව පූජාවකට සහභාගිවීය.
එහිදි ජප කළ දිය කළ හතකින් ස්ථානය කිරීමද එක් අංගයක් විය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පක්‍ෂ මාරු කරපු හැටියට නාලා නෙමෙයි හැව ඇරලා ආවත් විශ්වාස කරන්න අමාරුයි...!
රන්ජන්වත් වාඩි කරවන්න තිබ්බෙ
ස්නානය කන්යාවන් හත් දෙනෙකු විසින් ලබා දිය යුතුයි. ඒක කොවිල් පොතේ ලියලා තියෙනවා. කරපු දේ වැරැදියි... ඉන්දියාවේ කෝවිල් යන දේශපාලනඥයා මේ බව දනී. ඔහු මැතිවරණය දිනන්නේ නැහැ. ඔහු ගැන කණගාටුයි...!