
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.
යම් යම් සිද්ධීන් 35ක් වාර්තා වී ඇතත් ඒවා ඡන්දයට බලපාන ඒවා නොවන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය
මැතිවරණ නිරීක්ෂකයෝ හය දහසක් මැතිවරණය නිරීක්ෂණය කරති.
විදේශීය නිරීක්ෂකයෝ 116ක් ඊට ඇතුළත් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd