
(අමදෝරු අමරජීව)
ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙවැනි පත්‍රිකා අඩංගු පාර්සල් දෙකක් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් පාර්සලයක බර කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 325 ක් වන අතර අනෙක් පාර්සලයේ බර කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 495 ක් වන බව පොලිසිය පැව පැවසීය .
සැකකරු සාම්පූර් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සාම්පූර් සංතෝෂපුරම් පදිංචි කරුවෙකුවේ සිද්ධිය සම්බන්ධයෙන් සාම්පූර්ණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පැත්තක ගම් ගාලා තියෙනවද? නැතිනම් මේ කොළ කෑලිවල තේරුමක් නැහැනේ...