
(අමදෝරු අමරජීව )
මූතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි .
එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ සහතික කිරීමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ ඩිපෝ උප කළමණාකාර මොහොමදු අනිපා අන්වර් සදාත් නැමැති අය මූතූර් පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය .
සැකකාර රියදුරාට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ලැබෙනතුරු පොලිස් ඇප මත මුදා හැරීමට මුතුර් පොලිසිය කටයුතු කෙරිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd